සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිශන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව එම...
දෙදින නිල සංචාරයක් සදහා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි අද (04) පස්වරුවේ මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ඉන්දීය අගමැතිවරයා මෙරටට පැමිණීමෙන් පසු හෙට (05) උදෑසන නිදහස් චතුරස්රයේදී ඔහු...
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙරාතුව වීථි සුනඛයන් ඉවත් කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සත්ව සුභසාධන සංවිධාන සිය බලවත් විරෝධය පළ කර තිබේ....
එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර...
5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 10 වැනිදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්ද මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා...
මේ සතියේ සිදුවන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ගේ තායිලන්ත සහ ශ්‍රී ලංකා සංචාරය සඳහා පිටත්වීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. 6 වන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම...
ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 7කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි. පළාත් පාලන ඡන්දයේ...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02)...
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ඊයේ (01) සිදු කළ වැටලීම්වලදී කාර්ගිල්ස්, ආර්පිකෝ හා කීල්ස් ඇතුළු සුපිරි වෙළදසැල් 16ක තිබී කල් ඉකුත් වූ භාණ්ඩ සොයාගෙන තිබේ. උත්සව...
ඊයේ (01) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය