කිරි තේ කෝප්පයක මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 10කින් ඉහළ ගොස් තිබේ. සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසන්නේ, කිරි තේ ඉහළ දැමීමට...
ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව, ඔක්ටේන් 92...
අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420කින් වැඩි වේ. කිලෝග්‍රෑම්...
උසාවියට අපහාස කළේ යැයි පුත්තලම මහාධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද නීතීඥවරියව වහා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති...
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. 2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසල දී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (31) කොළඹදී පැවැත්විය. එහිදි නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති...
ඉස්ලාම් බැතිමතුන් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට යෙදී තිබේ. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ ඊයේ දින (30) දිස් වූ බැවින් අද (31)...
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බව ඉන්දීය විදේශ...
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත නමින් නව පනතක් ලබන 08 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. අපරාධයකින් උපයාගත් දේ ආපසු ලබාගැනීමට විධිවිධාන සැලැස්වීම සහ...
රජයට අය විය යුතු රුපියල් කෝටි 1,000කට අධික බදු මුදල් පසුගිය වසර කිහිපය තුළ දී අහිමි කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත්...