හැටන් වටවල ප්‍රදේශයේ පිහිටි සන්ෂයින් හෝල්ඩිංග්ස් හි අනුබද්ධිත වටවල ඩේරි පුද්ගලික සමාගම විසින් පත්වාගෙන යනු ලබන ලොනැක් සත්ව ගොවිපලේ (Lonach Farm) විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන්...
රජය විසින් ලබාදුන් පොහොර සහනාධාර මුදල් ඇතැම් ගොවීන්ට ලැබී නොමැති අතර, එම මුදල් සොරාගෙන ඇතැයි මේ වනවිට අනාවරණය වී ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට ආරම්භ විය අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 16 වන දිනය වන අද (18) කර්මාන්ත, ව්‍යවසායකත්ව සංවර්ධන,...
රජයේ මංගල අයවැය හරහා රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදුවට එරෙහිව අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ. ඒ අනුව...
රාජගිරිය ‘ජන ජය සිටි’ වෙළද සංකීර්ණය ඉදිකිරීම සඳහා දැවැන්ත ආයෝජනයක් සිදු කර ඇතත් ඊට අදාළ ප්රතිලාභ නගර සභාව වෙත ලැබී නැති බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග...
කලින් සැලසුම් කල පරිදි හෙට (18) උදෑසන 07.00 ට සිට පැය 24ක කාලයක් වැඩ වර්ජනයක් සිදුකිරිමට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ. ඒ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ...
පසුගියදා මැදිරිගිරිය, දිවුලන්කඩවල පැවති සංගීත සංදර්ශන අතරතුරදී සිදුවූ ප්‍රේක්ෂක කෝලහාලයේ උණුසුම තවමත් පහව ගොස් නොමැත. ඊයේ (16) දිනය වනවිට සංගීත සංදර්ශනය අතරතුර කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින්...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (17) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට ආරම්භ විය. අද දිනයේ දීත් අයවැය කාරක සභා විවාදය පැවැත්වෙනු ඇත. කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා...
පළාත් පාලන මැතිවරණයට තරග කරන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් නාමයෝජනා පත්‍ර භාරගැනීම අද (17) සිට ආරම්භ වේ. මහ නගර සභා 28ක්, නගර සභා 36ක් හා ප්‍රාදේශීය...
දින විස්සක ඉන්දීය වන්දනා ගමනකින් පසු තිස්සමහාරාමයට පැමිණි පිරිසකගෙන් හයදෙනෙක් කොරෝනා වයිරසයට සමාන, හඳුනා නොගත් නිව්මෝනියා තත්ත්වයක් සහිතව දෙබරවැව මූලික රෝහලට ඇතුළත් වී ඇතැයි වාර්තා වේ....