බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් අද (16) සිදු කරනු ලැබීය. ඒ මගින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ 88-90 කාලවලදී ජනතා...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාධ්‍ය අධ්යක්ෂ සිසිර සෙන්පති කහවත්ත මහතාගෙන් රුපියල් මිලියන 600ක වන්දියක් ඉල්ලමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන...
මුදල් අමාත්‍යංශ ලේකම් ධූරය ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතාට ලබාදීමට යන බව වාර්තා වේ. ඒ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ආසියානු සංවර්ධන බැංකුවේ...
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජයසිංහ...
පිස්තෝල ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ රැප් ගායක ශාන් පුතා ඇතුළු සැකකරුවන් තිදෙනා මාතර මහෙස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කිරිමෙන් පසුව දින 07ක රැදවුම් නියෝග...
එළැඹෙන අප්‍රේල් මස මුල්දින කිහිපයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය. අද (15) පාර්ලිමේතුවේ අදහස් දක්වමින්...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ අනුව අද (15) දිනයේ දීත් අයවැය කාරක සභා විවාදය පැවැත්වෙනු ඇත. අයවැය කාරක සභා විවාදය සඳහා...
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනිද්දා දිනයේදී (16) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. බටලන්ද කොමිෂන් සභා වාර්තාව...
ඩුබායිහි පැවති වෛද්‍යවරුන්ගේ සමුළුවකට සහභාගි වීම සඳහා වෛද්‍යවරුන් කිහිපදෙනෙකු සහ බැංකු නිලධාරියකු ඇතුළු පස්දෙනෙකුගෙන් යුත් පිරිසක් FitsAir සමාගමට අයත් ගුවන් යානයකින් ඩුබායි බලා යමින් සිටියදී ඔවුන්ගේ අත්බෑගවල...
බෝග වලට හානි සිදුකරන වනජීවින් පිළිබඳ ජාතික සංගණනය හෙට(15) පෙ.ව 8.00ත් 8.05 අතර දීපව්‍යාප්තව පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම සංගණනයේදී වඳුරන් ,රිලවුන්න්, දඩු ලේනුන් හා මොනරුන්...