සත්ව සමීක්ෂණයට සමගාමීව හෙට මන්ත්‍රීවරුන්ට නිවාඩුවක් ලබා දෙන ලෙස විපක්ෂ මන්ත්‍රී චාමර සම්පත් අද (මාර්තු 14) කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. අද (14) කාරක සභා විවාද අවස්ථාවේ විවාදය...
අද (14) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට ආරම්භ විය. කාරක සභා විවාද අවස්ථාවේ විවාදය සඳහා වෙන්කල දින 19න් 13වැනි දිනය අදයි. මේ අතර රජයේ ප්රවෘත්ති...
ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් අද (14) දිනයේ සිට සියලු ග්‍රාම නිලධාරිනියන් රාත්‍රී කාලයේ සේවාවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි. එහි කොළඹ දිස්ත්‍රික්...
”අඩු මිලට අරක්කු හඳුන්වා දී පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් හදන්නේ කොහොමද ?” යන ප්රශ්නය මතු කරමින් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසින් විශේෂ නිවේදනයක් නිකුත්...
වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව අදාළ තීරණය ගත් බව රජයේ...
මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට තම උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කිරීම සිදුකළ දිනය ලෙසට මැදින් පුර...
පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයුමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ ආයතන පද්ධතිය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සහාය...
දසවැනි පාර්ලිමේන්තුවේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා තේරී පත් වී තිබේ. ඒ සඳහා වූ...
වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් ආරම්භ කළ වැඩවර්ජනය හෙට (13) උදෑසන 8 දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යවරයා...
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමට සම්බන්ධ පුද්ගලයා ගල්නෑව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක...