විස්තීර්ණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාව සඳහා තවත් වාරිකයක් අනුමත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කර තිබේ. ඔවුන් ඊයේ රැස්වූ අවස්ථාවේදී එය අනුමත කර...
අධිකරණයේ pending නඩු ලක්ෂ 11ක්!අධිකරණ පද්ධතිය තුළ විසඳීමට නියමිත නඩු ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් ඉහළ බැවින්, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ සැලකිය යුතු ප්‍රමාදයක් සිදුවීම පිළිබඳව අධිකරණ සහ...
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ගෙන සැකකරුවන් ලෙස නම් කරන්නැයි මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබේ....
නීත්‍යානුකූල රාජ්‍යයට යටින් තිබෙන අපරාධ රාජ්‍යය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් අවසන් කරනු ලබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඉතිහාසයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්...
බදුල්ල දිස්ත්රික්කයේපස්සර, හාලි ඇළ, බදුල්ල, කන්දකැටිය, ඌව පරණගම, මීගහකිවුල සහ සොරණාතොටනුවරඑළිය දිස්ත්රික්කයේවලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. මෙම...
පාරිභෝගිකයන්ගෙන් එකතු කරන ලද ආරක්ෂක තැන්පතු සඳහා වාර්ෂික ලෙස පොලිය ගෙවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විදුලිබල මණ්ඩලයට අද (28) නියෝග කරන ලදී. ඒ අනුව ශ්‍රී...
2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි. විවාදය අද (28) පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා පැවැත්වීමට නියමිත අතර අරක්ෂක, මහජන ආරක්ෂක සහ...
95 වැනි ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් ඊයේ කොළඹ පැවැති රථ පෙරහැරට සමගාමීව ගුවන් හමුදා හෙළිකොප්ටරයක් දෙවිදුහල් කොඩි රැගෙන ගුවනේපෙළහැර පෑ අයුරු.. කොළඹ එස්එස්සී පිටියේදී...
රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කරන ලදැයි චෝදනා යටතේ මග නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරින් පිරිසක් ළඟදීම අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය...
සියයට 15ක සේවා අපනයන බද්දට තමා විරුද්ධ බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා කියා සිටී. රූපවාහිනී වැඩසටහනකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එමගින් ආදාළ ඩොලර් ආදායම් ගෙනෙන ව්‍යාපාර අධ්යෛරයමත් විය හැකි බවද ඔහු පැවසීය. “මම විරුද්ධ...