මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා කටයුතු ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (27) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි...
හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ අනාවරණයක් සිදුකළාය. ඒ අද (27) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ. ඒ අනුව, අද උදෑසන 10 සිට සවස 6 දක්වා 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිතය....
අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැය කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ...
අප්‍රේල් මාසයේ සිට තොරතුරු තාක්ෂණය, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ නිදහස් සේවකයින් ලෙස රටට ඩොලර් උපයන සේවා වෙත ක්‍රියාත්මක වීමට නියමිත 15%ක බද්ද සම්බන්ධයෙන් ආර්ථික කටයුතු නියෝජ්‍ය...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන් පිටවී ගොස් තිබේ. ඔහු අද (26) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ අනුව...
බත්තරමුල්ල සෙත්සිරිපායේ පැවති ට්රයම්ෆ් (Triumph) කාන්තා යට ඇඳුම් සල්පිලක පෝලිමක සිටි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් එම සල්පිල පෙරේදා (24) අතරමග නවතා දැමීමට තලංගම පොලිසියට සිදුව ඇතැයි...
ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි නිත්‍ය සැසිවාරය අමතමින් මානව හිමිකම්, සංහිඳියාව සහ ආර්ථික...
2025 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 109 කින් පාර්ලිමේන්තුවේදි අද (25) සම්මත විය. අද ප.ව 6.10 ට පමණ දෙවන වර කියවීමේ...
ඊයේ (24) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :