නත්තල පිළිගැනීම වෙනුවෙන් කොළඹ නගරය, නෙළුම් කුලුන, ගාලු මුවදොර අවට සහ කොළඹ වරාය නගරය නත්තල් අසිරියෙන් හැඩවී ඇති ආකාරය අන් කවරදාකටවත් වඩා මෙවර දැකගත හැකි වීම...
චීන මාධ්‍ය සමූහයේ ජාත්‍යන්තර වීඩියෝ ඒජන්සිය හෙවත් CCTV ප්ලස් ඒජන්සිය විසින් සංවිධානය කරනු ලැබූ 12 වැනි ගෝලීය වීඩියෝ මාධ්‍ය සංසදය හෙවත් VMF සංසදය, දෙසැම්බර් තුන හා...
සාමයේ කුමරුන්ගේ පණිවුඩය රැගත් අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයේ උදාවිය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් ලොව පුරා කිතුනු ජනතාව සමග එක්ව ලාංකික කිතුනු ජනතාවද නත්තල...
කොළඹ වරායට ළඟාවී ඇති චීන සමුහාණ්ඩුවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාව නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්වූවාය. “Peace Ark” නෞකාව දෙසැම්බර් 21 වන දින කොළඹ වරායට සේන්දු...
ඊයේ (දෙසැම්බර් 23) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ වන විට ඒ මහතා 80 වැනි වියේ පසුවිය. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා...
ලබන 10 වැනි දා දක්වා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම තීන්දුව ගෙන ඇත්තේ ඊයේ (23) කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේදීය. පසුගිය 20 වැනි දායින්...
මෙරට ආණ්ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත, දේශීය හෝ විදේශීය ව්‍යවහාර මුදලින් ණය ගැනීමේ සහ ණය සුරැකුම්පත් නිකුත් කිරීමේ බලය, මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත...
මහජන චීන සමුහාණ්ඩුවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාව අද (21) කොළඹ වරායට සේන්දු විය. නවීන පහසුකම්වලින් යුත් ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක සහ විශේෂඥ වෛද්‍ය සේවාවන් ඇතුලු...
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින්...