ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් සැකකාර කාන්තාවක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි. අදාළ කාන්තාවගේ තොරතුරු පහතින් දැක්වේ.
පාතාල අපරාධකරුවන් හිටිහැටියේ අලුගසා දමා නැඟිටින්නේ වත්මන් රජය මානව හිමිකම්වලට ගරු කරමින් නීතියේ ආධිපත්‍යය රටේ ස්ථාපිත කිරීමට දැඩි වෙහෙසක නිරතව සිටියදීය. පාතාල අපරාධකරුවන් කලින් වගේ පොලිස්...
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව ඇත. නීතිඥ සංගමයේ නිලවරයණය අද (19) කොළඹ දී සිදුවිය.
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම පුද්ගලයා වයස අවුරුදු...
ලංකාවේ දරුවන්ගේ අසභ්‍ය ඡයා-වීඩියෝ ලොව පුරා ඇතැයි ඇමරිකාවෙන් පැමිණිල්ලක් මෙරට දරුවන්ට අදාළ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ පළ කර ඇති බව සඳහන් කරමින් ඇමරිකානු...
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ විමසිලිමත් වන ලෙද දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ දිවයිනේ පළාත් 5කට සහ ප්‍රදේශ කිහිපයකට හෙට...
පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ. මේ දිනවල දිවයිනේ පවතින අධික වියළි...
පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟතාව පළ කළ බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ පාන්පිටි කිලෝග්‍රෑමයක මිල...
පසුගිය පෙබරවාරි මස 09 වන දින දිවයින පුරා සිදුවු විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. විදුලිය ඇනහිටීමෙන් පසු ජාල ස්ථායිතාව සහතික...
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ ‘‘ලොලියා’’ නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයන් අපහසුතාවට පත්වෙන අයුරින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්‍රියාකර ඇතැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් වී...