පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (17) සිය සහතිකය සටහන්...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී සිය මංගල අයවැය කතාව පැවැත්වූයේය. ජනාධිපතිවරයා විසින් පවත්වන ලද සම්පූර්ණ කතාව පහතින්
වාහන අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් ඇති විදේශීය මත්පැන් ගෙන එන ලද නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ පිහිටි ලක්පහන ඔටෝ (Lakpahana Auto) වාහන ආනයන...
2025 වර්ෂය සඳහා වන රජයේ මංගල අයවැය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ අනුව පෙරවරු 10.30ට මුදල්...
මේජර් තනතුරින් පහළ සියලු යුද්ධ හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අදාළ රෙජිමේන්තු වෙත භාරදීමට පියවර ගන්නා ලෙස යුද හමුදා මූලස්ථානය මගින් දැනුම් දීමක් සිදුකර තිබේ. යුද්ධ...
වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට ඉකුත් සතියේ දී ගොවීන් අලෙවි කර ඇත්තේ කිලොග්‍රෑම් 700 ක වී තොගයක් පමණක් බව වාර්තා වේ. අම්පාර දිස්ත්‍රික්කයේ වී ගබඩාවකට මෙම වී...
මෙරටට වාහන ආනයනය කිරීමට නිකුත්කර ඇති ණයවර ලිපි ජපානයේ ඇතැම් ප්රමුඛ පෙළේ බැංකු විසින් පිළි නොගැනීම නිසා වාහන ආනයනකරුවන් අසීරුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ. වසර 2020...
පොදු රථගාල්වල වාහන නවතා තැබීමේදී මුල් මිනිත්තු 10 සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බව කොළඹ මහ නගර සභාව නිවේදනය කර තිබේ. කොළඹ මහ නගර සභාවේ නියෝජිතයෙකු...
රාවණා ඇල්ල රක්ෂිතයට අයත් අධි සංවේදී කලාපයක් වන ඇල්ල රොක් කඳු පන්තියේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර...
පානදුර ගුවන් පාලම ආසන්නයේදී අද (15) අළුයම 4ට පමණ බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් සිව්දෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත. පානදුර දකුණ...