ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, මහාචාර්ය සහ සහකාර මහාචාර්ය යන තනතුරු භාවිත කළ හැක්කේ ඔවුන් එම අධ්‍යාපන ආයතනයේ හෝ උසස් අධ්‍යාපන ආයතනයේ සේවය කරන කාලය තුළ පමණක් බව සඳහන්...
ලොවපුරා සියලු බෞද්ධයන් මහත් භක්තියෙන් වන්දනා මාන සිදුකරන වසරක අවසානය සනිටුහන් කරන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (14) යෙදී තිබේ. මෙරට බෞද්ධයන්ට ද ශාසනික වශයෙන්...
කථානායක අශෝක රංවල මහතා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඔහු ලිපියක් මගින් දන්වා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ තමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ගැටලුවක්...
අද (13) දිනයේ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය මගින් ඒ බව...
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා නම් කෙරුණු හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත්...
විදෙස්ගත ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ වැඩසටහන යටතේ එම නිශ්චිත කාලයේ දී වරින් වර විදෙස්ගත වූ පුද්ගලයන් හාරසිය දහනව දෙනකුගේ ගිණුම්වලට ඇමරිකානු ඩොලර් පන්කෝටි පනස්...
ඊයේ (දෙසැම්බර් 09) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
මෙරට නගර රැසක වායු ගුණාත්මක තත්ත්වය ඊයේ (09) අහිතකර මට්ටක පැවැති බව ජාත්‍යන්තර වායු තත්ත්ව නිරීක්ෂණ වෙබ් අඩවියක් වන IQ Air සඳහන් කරයි. එම වෙබ අඩවියට...
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය අද (09) වැනිදා අභිමානවත්ව සමරනු ලබයි. ඊට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ නිර්දේශය මත විවිධ තරාතිරම්වලට...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මැතිවරණය කල්දැමීම සාමුහික දුෂණයකට පසුව කරනු ලැබු දේශපාලනික ගබ්සාවක් සේම මූල්‍යමය වශයෙන් කළ ආර්ථික ඝාතනයක් බව නිදහස්...