ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය පරිදි ‘‘ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID’’ මෙරට කාර්යාලයද වසා දැමීම හේතුවෙන් එහි ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක රුපියල් බිලියන...
77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (04) පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී අභිමානවත් අයුරින් පැවැත්විණි. ‘ජාතික පුනරුදයට පෙළගැසෙමු ’ යන තේමාව යටතේ 77 වන...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෙකු මෙන්ම හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය ඇති බව වාර්තා වෙයි. සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා...
මෙවර නිදහස් දිනය සුවිශේෂ දිනයක් බවත් නිදහසේ සිහිනය එක්ව දැකිය යුතු අතර එය එක්ව සැබෑ කරගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙතෙක් අතීතය...
සෙනොක් වින්ඩ් පවර් පුද්ගලික සමාගමට (Senok Wind Power Pvt Ltd) අයත් සුළං විදුලි උත්පාදන කුලුනක තටුවක් පසුගිය 02 වැනිදා පස්වරුවේ හදිසියේ කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් කන්දකුලිය,...
ජපන් රජය “Clean Sri Lanka” වැඩසටහනට සහය දැක්වීමට ජපානයේ කැපවීම යලි තහවුරු කරමින් ජපන් යෙන් මිලියන 300 ක ආධාර ප්‍රදානයක් සැපයීම සඳහා අද (03) දිනයේදී ශ්‍රී...
ශ්‍රී ලංකාවේ සබන් නිෂ්පාදනය කරනු ලබන ආයතනයක් විසින් මෑතක සිට ප්‍රසිද්ධ මාධ්‍ය භාවිතා කරමින් ප්‍රචාරණය කරනු ලබන වෙළෙඳ දැන්වීම්වලදී අදාල සබන් වර්ගය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙහි...
මේ දිනවල චීන අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානයේ විශේෂ පියවර ගෙන ඇත. ඒ අනුව, චීන චාරිත්‍රානුකූලව ආගමික කටයුතු වල නිරත වී ආශිර්වාද ලබා ගැනීමට මෙරට...
විශාල වෙළඳ ප්‍රචාරණයක් ලබාදෙමින් ව්‍යාපාරික අලි රාජා සුභාෂ්කරන් විසින් ආරම්භ කරන ලද ඔරුවන් දමිළ පුවත්පත මේවන විට වසා දැමීමට කටයුතු කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ....
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු...