2025 වර්ෂය සඳහා වූ ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. එය ශ්‍රී...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විජේරාමයේ පිහිටි නිල නිවස ලබාදීමට යහපාලන රජය අනුමැතිය ලබාදුන් රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, ජනතා විමුක්ති...
ජීවිත ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව ලබාදී ඇති ගිනිඅවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව ගිනිඅවි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය පසුගියදා දැනුම් දුන්නේය. ඒ...
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් රථයක් තලාව ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබේ. තලාව පොලීසිය පවසන්නේ මෙම අනතුරෙන් තුවාල ලැබූ සිවුදෙනෙකු රෝහල් ගතකර ඇති බවය. තුවාලකරුවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය...
මෙරට දරුවන් 1000කට අධික සංඛ්‍යාවක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වන බව වෛද්‍ය අංශ විසින් හෙළිකර තිබේ. ඒ අතරින් 30% ක් ලියුකේමියාවටද, 25% ක් මධ්‍ය ස්නායු පද්ධතිය...
පෞද්ගලික වාහන ගෙන්වීමට අදාළව නවතම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව පෙබරවාරි 01 (අද) සිට මේ ගැසට් නිවේදනය වලංගු වේ. මෙතෙක් පනවා තිබූ තාවකාලික තහනම...
ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 18කින් වැඩි කිරීමට තීරණය කර ඇති අතර, එහි නව...
ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බවත් උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර කඩිනමින් ජනතාවට නැවත ඉඩම් ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර...
නව අමෙරිකානු පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිවේදනය කර...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේශපාලන සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ කොළඹ පෞද්ගලික හෝටලයක පවත්වා තිබිණි. අදාළ සාකච්ඡාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ එකක්...