ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (28) අලුයම ඉන්දීය ධීවරයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේදී ඇති වූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධයක් එල්ල කර තිබේ....
ඊයේ (ජනවාරි 27) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය
රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර වෙළෙඳාම සඳහා ආනයනය කරන ලද රුපියල් කෝටි විස්සකට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් රේගු අභ්‍යන්තර කටයුතු ඒකකයට ලද තොරතුරකට අනුව එම...
76 වැනි ඉන්දීය ජනරජ දිනය වෙනුවෙන් ඊයේ (26) සන්ධ්‍යාවේ ඉන්දියා හවුස් හිදි ප්‍රිය සම්භාෂණයක් පැවැත්වුණි. මෙම අවස්ථාවට දේශපාලඥයන්, තානාපතිවරුන්, හමුදා හා සිවිල් නිලධාරීන් ඇතුළු මෙරට විවිධ...
හිටපු මාත්‍යවරයකු හා පසුගිය ආණ්ඩු සමයේ ප්‍රබලයකු වූ නිමල් ලන්සා මහතා පසුගිය 25 වැනිදා රාත්‍රියේ හදිස්සියේම රටින් පිටව ගොස් ඇතැයි වාර්තා වේ. හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන...
කිරිබත්ගොඩ ලාෆ් සුපිරි වෙලද සැලකට අද (27) දින ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් රුපියල් මිලියනයක දඩයක් නියම කර ඇතැයි වාර්තා වේ. එසේ දඩ නියම...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති...
චීන නවීකරණය ගෝලීය දකුණේ සංවර්ධනය සඳහා අත්දැකීම් ලබා දෙනු ඇතැයි ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සිකුරාදා විකාශනය වූ CCTV සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ....
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ...
කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් අද (26) කොළඹ දී 76 වන ඉන්දීය ජනරජ දිනය සමරන ලදී. ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දීය මහ කොමසාරිස්තුමාගේ නිල නිවස වන...