කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් අද (26) කොළඹ දී 76 වන ඉන්දීය ජනරජ දිනය සමරන ලදී. ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දීය මහ කොමසාරිස්තුමාගේ නිල නිවස වන...
ඝාතනයට ලක්වු මාධ්‍යවේදි සුබ්‍රමනියම් සුගීර්තරාජන්ගේ 19 වන සැමරුම අද (24) ත්‍රිකුණාමලයේ ඔශිල් උද්‍යානයේදි පැවැත්විණි. මේ සඳහා උතුරු සහ නැගෙනහිර සියළුම දිස්ත්‍රික් මාධ්‍ය සංවිධාන එක්ව සිටිම විශේෂත්වයකි. දකුණ...
පාර්ලිමේන්තුවේ කමිටුවලට පත්කිරීමේදී විපක්ෂයට සාධාරණ නියෝජනයක් ලබාදෙන තෙක් සියලු පාර්ලිමේන්තු කමිටු වර්ජනය කරන බව සජබ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටී. මේ සම්බන්ධව විපක්ෂයේ සෙසු පක්ෂ...
පසුගිය රජයන්හි පාලන කාලයන් තුළදී සිදුවූ වංචා දූෂණ, මනුෂ්‍ය ඝාතන අයථා වත්කම් රැස්කිරීම් ඇතුළු බරපතළ ගණයේ වැරදිවලට අදාළව නඩු 11 ක් පැවරීමට අවශ්‍ය ලිපිගොනු ශ්‍රී ලංකා...
අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අලුත්කඩේ අංක...
මෙරටට ලැබෙන පළමු ආනයනික ලුණු තොගය එළැඹෙන 27 වැනිදා මෙරටට ලැබීමට නියමිතය. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසන්නේ ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 4,500ක් එලෙස...
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ...
අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළංබල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට පළවන වාර්තා සාවද්‍ය හා නොමග යවන...
ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්...
නව රජයේ ඇමැතිවරයකු සඳහා 15 දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලක්ද, නියෝජ්‍ය ඇමැතිවරයකු සඳහා 12 දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක්ද ඇතුළුව ලබා දෙන පහසුකම් හා දීමනා සඳහන් කරමින් ජනාධිපති...