ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ...
ඊයේ (23) නිකුත්කරන ලද පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ලකුණු පිළිබඳව අභියාචනා කිරීමට අවශ්‍ය නම් මෙම මස 27 වැනිදා සිට පෙබරවාරි...
2024 වසරේ පැවැත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය වෙත මුදාහැර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අද (23) පස්වරුවේ නිවේදනය කළේය. ඒ අනුව ශ්‍රී...
76 වන ඉන්දීය ජනරජ දිනය වෙනුවෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ ‘Papon Live’ (පැපොන් ලයිව්) ප්‍රසංගය ඊයේ...
පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන ආහාර වේල්වල මිල ගණන් ඉහළ දැමීමට පාර්ලිමේන්තුවේ ගෘහ කාරකසභාව තීරණය කළ බව නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි. ඒ අනුව, ලබන...
විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක යෙදුන සැකකරුවෙකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22)...
රියැදුරු බලපත්‍රයක් මෙන්ම ජාතික හැඳුනුම්පතක් ද නොමැතිව යාපනයේ සිට කොළඹ බලා මෝටර් රථයක් පදවමින් සිටියදී පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය කළැයි...
හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා...
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවක් අද (22) කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය. ...
ශ්‍රී ලංකාවේ විදේශ පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීමේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය (Standard Operating Procedure, SOP) සංශෝධනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල...