එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි ජන...
ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් චීනය කැපවී සිටින බව චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජී (Zhao Leji) මහතා පැවසීය. චීනයේ...
ශ්‍රී ලාංකේය ජනතාවට “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළට චීනයේ සහාය ලබා දෙන බව චීන අග්‍රාමාත්‍ය ලී...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන රාජ්‍ය සංචාරයට අදාළව නිකුත් කර ඇති ඒකාබද්ධ ප්‍රකාශය මෙසේය : මහජන චීන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජය අතර...
මේ වන විට චීනයේ සිව්දින සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) දිනයේදී ටියැන්අන්මන් චතුරස්රයේ පිහිටි මහජන විරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූයේය. (වීඩියෝ...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී...
චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධාන...
මෙරට පොලිස් ස්ථාන වල භාවිතයට “සින්ගල් කැබ්” රථ ලබාදීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඊයේ (15) දින අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ. මෙම ගිවිසුමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ...
චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (15) පස්වරුවේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතාව හමුවිය. චීන මහජන ශාලාව වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක...
අද (15) දිනයේදී ශ්‍රී ලංකාව හා චීනය අතර අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය – විජිත හේරත් මහතා පවසයි. මෙම ගිවිසුම් මගින් මෙරට...