ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනය පරිදි 2025 ජනවාරි 14දා – 17දා දක්වා මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය....
මත්පැන් සඳහා වන බදු ඉහළ දමමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම සුරාබදු වැඩිකිරීම සිදුකර ඇත....
අත්අඩංගුවට පත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ජනවාරි 17දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගැනුනු ඔහු, අද...
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම මහතා පත්කර තිබේ. අද (10) දින සිට ක්‍රියාත්මක වෙන පරිදි...
කොරියානු රැකියා අවස්ථා වෙනුවෙන් ඊ8 වීසා කාණ්ඩය සඳහා හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අත්සන් කර ඇති ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බව විදේශ කටයුතු හා...
ලොව පුරා සංචාරකයන්ට මගපෙන්වන සුප්‍රකට ආයතනයක් වන ලෝන්ලි ප්ලැනට්(Lonely Planet) විසින් කොළඹ-බදුල්ල දුම්රිය ගමන 2025 සඳහා ලොව හොඳම 07 වැනි සංචාරක දුම්රිය ගමන ලෙස ශ්‍රේණිගත කර...
“රේටින්ස්ම නෙවේ මාධ්‍ය කියලා කියන්නේ, ලාබයම නෙවේ මාධ්‍ය කියලා කියන්නේ. මේවා රටක ජනතාවගේ ජීවිත වලට බලපාන සංවේදී කාරණා” සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා...
තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් 2024 ජනවාරි සහ පෙබරවාරි මාස වල විශේෂ දුම්රිය කාල සටහනක් ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්...
ජනාධිපති මාධ්‍ය ඒකකයේ තිබී පසුගිය කාලයේ අස්ථානගත වූ ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව එම ඒකකයේ භාණ්ඩ බාරගත් කිහිපදෙනෙකුගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබාගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
මාෆියාව සුද්ද නොකර ආණ්ඩුව වටේට ගොස් ත්‍රීවීල් කෑලි ගලවමින් සිටින බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී කබීර් හෂීම් මහතා අද (08) පාර්ලිමේන්තුවේදි පැවසුවේය. අද පාර්ලිමේන්තුවේ සිය අදහස්...