යම් නීති මාලාවකට යටත්ව, ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් බස් රථ සහ ත්‍රිරෝද රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන...
විදෙස්ගත පාතාල නායකයන් මෙහෙයවන සංවිධානාත්මක කණ්ඩායම්වල මැදිහත්වීමෙන් අල කන්ටේනර් හතරක් අඩු ලංසුවකට ටෙන්ඩරයෙන් ගෙන වැඩි මිලට වරාය තුළදීම විකුණා ඇති බව “අරුණ” පුවත්පත වාර්තා කර තිබේ....
ඉන්දීය අගමැති – නරේන්ද්‍ර මෝදි මහතා මේ වසරේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ. අද (07) පස්වරුවේදී මාධ්‍යවේදීන් සමග කොළඹ පැවති හමුවකදී...
‘එක් චීනයක් ප්‍රතිපත්තිය’ අබණ්ඩව අනුගමනය කිරීමටත්, තායිවානය චීනයේ එක් පළාතක් ලෙස පමණක් පිළිගැනීමටත් පැවති ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය, ඒ අයුරින්ම පිළිගෙන ඊට අනුගතව කටයුතු කිරීමට කැබිනට් අනුමැතිය...
ඊයේ (ජනවාරි 06) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
2025 නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (07) පැවැත්වීමට නියමිතය.. ඒ, අද පෙරවරු 9.30ට කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ අනුව අදින් ආරම්භ කෙරෙන පාර්ලිමේන්තු කටයුතු...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයෝ පත් කරනු ලැබ ඇත. මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය...
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, තවත් සය මසක කාලයක් සඳහා දීර්ඝ කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ...
පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී රිළා උවදුර සහ මොනරුන්ගේ උවදුර පහව යනතුරු කුකුල්මස් (බ්‍රොයිලර්) නිෂ්පාදනය නවතා දෙන්න බැරිද යන්න තමා විමසා...
රුපියල් කෝටි නවයක් වැය කරමින් ආරම්භ කළ එළු අභිජනන ව්‍යාපෘතියකින් බෝ කර ඇත්තේ එළුවන් 23 ක් පමණක් යැයි සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ 2023 වසර සඳහා...