ලියාපදිංචි වී නොමැති මූල්‍ය ආයතන මෙන්ම පොලිසියට මුදල් ගනුදෙනු කරන තැනැත්තන් සම්බන්ධයෙන් නියාමන ක්‍රියාවලියක් සැකසීමට නීති අංශ පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. මෙම පියවර ගැනීමට...
හියුමන් මෙටානියුමෝනියා නොහොත් HMPV වෛරසය බිය වියයුතු කරුණක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි....
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ආරම්භ කරන ලද “FACETS Sri Lanka 2025” අන්තර්ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණයේ සමාරම්භක උත්සවය දුර්වල සංවිධාන කටයුතු...
බදුල්ල මොණරාගල දිස්ත්‍රික් එක් මායිමක ගොවිතැන් වල නිරත වන ගොවි පවුල් 200ක පමණ සංඛ්‍යාවකට සෙත සලසන සියයට 90ක් ඉක්මවන සේ වැඩ නිමා කළ විදුලි ව්‍යාපෘතියක් බදුල්ලේ...
පසුගිය 18 වැනිදා එක්දින සංගණනයක් ලෙස මුළු රටේම එක් දිනක දත්ත එක්රැස් කළ යුතුව තිබුණු නමුත් මේ වන විටත් එම සංගණන කටයුතු අවසන් නොවීම නිසා දත්තයන්ගේ...
සිය ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම පසුගිය 2024 වසරේදී රැස් කිරීමට දේශීය ආදයම් දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ...
මෙරට ලුණු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ලුණු මෙට්‍රික් ටොන් 30,000 ක් ආනයනය කිරීමට අදාළව කැඳවන ලද ටෙන්ඩර් පත්‍රිකා අද (03) විවෘත කරන බව රාජ්‍ය වාණිජ විවිධ...
ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රාහකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුළු හා රුධිර ජනන සෛල බුද්ධකිරීමේ ඒකකයක් මහරගම අපේක්ෂා...
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයා වන තිසර නානායක්කාර විසින් සිදු කර ඇති රට රැකියා වංචාවන්ට හසුවූ පුද්ගලයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඒ ගැන පැමිණිලි කරන...
අභිනවයෙන් පත් වූ ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබේ. ඊයේ (01) දින ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල්...