අභිනවයෙන් පත් වූ ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබේ. ඊයේ (01) දින ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල්...
පාර්ලිමේන්තුවේ එක් අසුනක් හිමි සර්වජන බලය පක්ෂය විසින් 2025 පළාත් පාලන මැතිවරණය සඳහා සිය පක්ෂයෙන් තරගවැඳීමට අපේක්ෂකයන් සොයා පුවත්පත් දැන්වීම් පල කර තිබේ. අපේක්ෂක අයැදුම්පත් 2025...
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී ආදායම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින්ගේ තොරතුරු පොලීසිය වෙත භාරදීම මේ වනවිට ආරම්භ කර ඇතැයි වාර්තා වේ. එය දිස්ත්‍රික් මට්ටමින්...
විවිධ වංචා හා දූෂණවලට සම්බන්ධ ප්රබලතම දේශපාලනඥයකුගේ බිරියක් ඇතුළු දේශපාලකයන් පස්දෙනෙකු මේ වසර ඇරැඹුමේදී ම අත්අඩංගුවට ගැනීමට නියමිත බව රජයේ විශ්වසනීය ආරංචිමාර්ගවලින් වාර්තා වන බව “මව්බිම”...
නව වසරේ අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන අරඹමින් ජනාධිපතිවරයා මේ බව කියා...
මේ සියවසේ මගහැරුණු ජයග්‍රහණ යළි රටට අත්කර දීමටත් එකි ජනතා සිහින යථාවක් කිරීමටත් නව වසරේදී තවත් වීර්යයෙන් හා සද්අධිෂ්ඨානයෙන් කැපවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...
අධිකරණ සේවා කොමිසම විසින් මහේස්ත්‍රාත්වරු කිහිපදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ඒ අතර, මෙතෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ තිලිණ ගමගේ මහතා...
2025 නව වසර උදාව සමරන ලෝකයේ පළමු රට බවට කිරිබාති දිවයින පත්විය. ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (31) සවස 3:30ට කිරිබාති දිවයිනට නව අවුරුද්ද උදා විය. පැසිෆික්...
ඊයේ (දෙසැම්බර් 30) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
2025 නව වසර උදාව වෙනුවෙන්, කොළඹ ගාලු මුවදොර ආශ්‍රිතව අද(31) දිනයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික...