බිංගිරිය ප්‍රදේශයේ “බෙන්ජි” නම් ඇඟලුම් කම්හලක් නිරීක්ෂණයට ගිය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ඒ අවට රැස්ව සිටි පිරිසක් පහරදී කලාකාරී ලෙස හැසිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ...
හිටපු සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කොළඹ CH & FC සමාජ ශාලාවේදී කලහකාරී ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වේ. හරීන් ප්‍රනාන්දු මහතා ආවේගශීලීව...
නව යුද හමුදාපතිවරයා ලෙස යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු පත් කිරීමට නියමිත බව වාර්තා වේ. ඔහු ශ්‍රී ලංකා යුද...
හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා වන තිසර ඉරෝෂණ නානායක්කාර මහතා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග...
මෙරටට ඉන්ධන සපයන සමාගම් හතරක් බලෙන් රඳවාගෙන සිටි ශ්‍රී ලංකා රජය සතු ඇමරිකානු ඩොලර් මිලියන ගණනාවක සංචිත එම සමාගම් වෙතම අයිති කරදීමට තෙල් සංස්ථාවේ නව අධ්යක්ෂ...
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා බිබිල ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර, හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සිටි අයෙකු අත්අඩංගුවට...
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු යුද, ගුවන් හා නාවික හමුදාපතිවරුන්ගේ සේවා දිගු දෙසැම්බර් 31 වැනිදා අවසන් වීමට නියමිත අතර ඔවුන්ට තවදුරටත් සේවා දිගු ලබාදෙන්නේද...
අඩු ආදායම්ලාභී කාණ්ඩය සඳහා චීන ආධාර යටතේ නිවාස ව්‍යාපෘතියක් සඳහා මුල්ගල තැබීමේ උත්සවයක් අද (27) මොරටුවේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය – ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, ශ්‍රී ලංකාවේ චීන...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද (27) නව දිල්ලි අගනුවරදී අවසන් ගෞරව දැක්වීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම් ඇතුළු දේපළ අත්හිටුවන බව බව බස්නාහිර පළාත් මහාධිකරණය පුවත්පත් දැන්වීමක් මඟින් නිවේදනය කොට තිබේ. එම දැන්වීමට අනුව, අල්ලස් කොමිසම...