උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ; බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ...
ත්‍රිකුණාමල වෙරළට ඔබ්බෙන් සාගරයේ පාවෙමින් තිබී ඩ්‍රෝන යානාවක් සොයාගෙන තිබේ. ගුවන් හමුදාව සඳහන් කළේ ධීවරයින් පිරිසක් එම යානය මුහුදේ පාවෙමින් තිබී සොයාගෙන ගොඩට රැගෙනවිත් ඇති බවයි...
වසර පහකට පසුව මෙම වසරේදී වාර්ෂික සංචාරක පැමිණීම මිලියන 2ක් ඉක්මවා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙම වසරේ විසිලක්ෂ...
ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි. කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය...
වටිනා මිනිස් ජීවිත 35,000කට අධික සංඛ්‍යාවක් තත්පර කිහිපයකදී අහිමි කළ මහා සුනාමි ඛේදවාචකය සිදුව අදට (26) වසර විස්සක් සපිරේ. දිනය 2004 දෙසැම්බර් 26 වැනි දා වේලාව...
නත්තල පිළිගැනීම වෙනුවෙන් කොළඹ නගරය, නෙළුම් කුලුන, ගාලු මුවදොර අවට සහ කොළඹ වරාය නගරය නත්තල් අසිරියෙන් හැඩවී ඇති ආකාරය අන් කවරදාකටවත් වඩා මෙවර දැකගත හැකි වීම...
චීන මාධ්‍ය සමූහයේ ජාත්‍යන්තර වීඩියෝ ඒජන්සිය හෙවත් CCTV ප්ලස් ඒජන්සිය විසින් සංවිධානය කරනු ලැබූ 12 වැනි ගෝලීය වීඩියෝ මාධ්‍ය සංසදය හෙවත් VMF සංසදය, දෙසැම්බර් තුන හා...
සාමයේ කුමරුන්ගේ පණිවුඩය රැගත් අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයේ උදාවිය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් ලොව පුරා කිතුනු ජනතාව සමග එක්ව ලාංකික කිතුනු ජනතාවද නත්තල...
කොළඹ වරායට ළඟාවී ඇති චීන සමුහාණ්ඩුවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාව නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්වූවාය. “Peace Ark” නෞකාව දෙසැම්බර් 21 වන දින කොළඹ වරායට සේන්දු...
ඊයේ (දෙසැම්බර් 23) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :