අඩු මුදලකට මිලදී ගත හැකි මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් යු.එල් උදය කුමාර පෙරේරා මහතා පවසයි. ඔහු සඳහන් කළේ නීති විරෝධී මත්පැන්...
ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට අත්අඩංගුවට ගෙන ඇප කොන්දේසි මත මුදාහැරුණු රාජාංගනය සද්ධාරතන හිමියන් අදාළ ඇප කොන්දේසි කඩ කර ඇතිද යන්න සම්බන්ධයෙන්...
චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි, චින් බෝයොං (Qin Boyong) මහත්මිය ඊයේ (17) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. චින් මහත්මිය ඇතුළු...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තෙදින ඉන්දීය සංචාරය නිමා කර ඊයේ (17) රාත්‍රී යළි දිවයිනට පැමිණ තිබේ. ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායකට පැමිණි ශ්‍රීලංකන්...
ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දීය සංචාරය අතරතුර බුද්ධගයාවේ ඓතිහාසික මහාබෝධි විහාරස්ථානය වැඳපුදා ගත්තේය.
අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද උදෑසන දිවුරුම් දුනි. ඒ අද (17) උදෑසන ආරම්භ වූ පාර්ලිමේන්තු සභාවාරයේදී නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේය. එහිදී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ වෙනුවෙන් එහි ජාතික...
10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්න. මහතා තේරී පත්විය. ඒ අද (17) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදීය. නව කථානායකවරයා වෙනුවෙන් වූ යෝජනාව...
අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති ගැසට්...
ඉදිරි රාජකාරි කටයුතුවලදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙස අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අ/පාලන) විසින් සියලුම...
මේ වන විට ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව, රාෂ්ට්‍රපති භවන්හිදී පිළිගෙන ඇති ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය, භෝජන සංග්‍රහයක්...