අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේමසිංහ මහතාගේ V8 රථය නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබේ. කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය...
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) සිට ඇරඹෙයි. මෙවර අයැදුම්කරුවන් තුන් ලක්ෂ 33,185 ක් විභාගයට පෙනී සිටිති. ඒ අතරට පාසල් අයැදුම්කරුවන් දෙලක්ෂ 53...
රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ. රත්නායක මහතා පත් කර තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ...
මෙරට යූ ටියුබ් නිර්මාණකරුවන් පිරිසක් විසින් ඊයේ (23) “ශ්‍රී ලංකා යූ ටියුබ් නිර්මාණකරුවන්ගේ වෘත්තීය එකමුතුව” ලෙස නව එකමුතුවක් මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පිහුටුවාගත්තේය. ඒ යූ ටියුබ්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ. පක්ෂ නායකත්වයේ සජිත් ප්‍රේමදාස මහතා සිටියදී නායකත්ව මණ්ඩලයක් පත්කොට ඒ...
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇතැයි විශේෂ විගණනයකින් හෙළිව තිබේ. විගණකාධිපති WPC වික්‍රමරත්න මහතා සඳහන් කළේ,...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති...
ඉකුත් මාසයකට ආසන්න කාලයක් තුළ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන් 500 දෙනකුගේ ගුවන් ටිකට්පත්වලින් රුපියල් කෝටි හතර හාමාරක පමණ මුදලක් වැඩිපුර අයකර ඇති බව ශ්‍රී...
නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබීය. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය. නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි...
10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත කිරීමට නියමිතව තිබේ. අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පළමුව කතානායකවරයා තෝරා පත් කරගැනීමට නියමිතය. කතානායකවරයා...