කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබේ. 2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු අපේක්ෂිකාව වූ ජාතික ජන...
බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. පාරිභෝගිකයින් විසින් අන්තනෝමතික ලෙස බූලි සහ බැරල්වලට ඉන්ධන...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ. එහි සජීවි විකාශය පහතින් දැක්වේ
මාතර, වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියේදී මිය ගිය පොලිස් නිලධාරියාට පොලිස් ත්‍යාග මුදල් ලෙස ලබා දුන් ලක්ෂ 15ක මුදලට අමතරව ජනාධිපති අරමුදලින් ලක්ෂ 25ක් ලබා...
සුපිළිපන්න රාජ්‍ය සේවයක් කරා පිය නැඟීමේ අපේක්ෂාව ඇතිව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2025 පෙබරවාරි 18 දින නිකුත් කරන ලද PS/SB/Circular/2/2025 චක්‍රලේඛයට අනුගත වෙමින් “පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතු...
ඊයේ (16) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය : (පෙර පුවත 2025 ජූනි 17 පෙ.ව. 3.58 ) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි. ඒ අනුව ඡන්ද 61...
පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් ඇතුළු නීතිවිරෝධී ක්‍රියා ඔස්සේ වත්කම් රැස් කරගෙන ඇති පුද්ගලයන් 88 දෙනකුගේ රුපියල් කෝටි 400කට අධික දේපොළ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මේ වන...
මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ. අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ නිර්දේශ මත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...