ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් තෙවැනි සමාලෝචනය සඳහා මෙරටට පැමිණ සිටින එම සංවිධානයේ නියෝජිත කණ්ඩායම ඊයේ (18 ) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා...
අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේදී පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය...
අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම ආරම්භ කළේය. ඒ අනුව පළමුවෙන්ම අග්‍රාමාත්‍ය ධුරය...
ජාතික ජන බලවේග ආණ්ඩුවේ අභිනව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම මීට සුළු මොහොතකට පෙර ඇරඹිණි. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශයේ ප්‍රධානියාව ඉවත් කර එම අංශය විසුරුවා හැරීමට කටයුතු කර තිබේ. හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ...
2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරාගත්නා ලද නම්කළ නම්, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා...
ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් 23 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් හෙට (18) පත් කිරීමට නියමිත බව වාර්තා වේ. කෙසේවුවද, ආරක්ෂක හා මූල්‍ය අමාත්‍යාංශ තව දුරටත්...
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ කොළඹ වරායට පැමිණ ඇතැයි වාර්තා වේ. ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ යුධ නෞකාව...
අලුතින් ආරම්භ කරන ලද පාස්කු ප්‍රහාරයට අදාළ පරීක්ෂණ අනුව ළඟදීම හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු සහ දේශපාලන පක්ෂ නායකයකු අත්අඩංගුවට ගැනෙනු ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පසුගිය...
පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ට මේ වනවිට නීත්‍යානුකූලව විශේෂ වරප්‍රසාද 7 ක් හිමිවන බව වාර්තා වේ. ගිනි අවි පුහුණුව, පොලිස් ආරක්ෂාව සහ නිවසේ ආලෝකකරණය සඳහා ආලෝකය වැඩි...