පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ට මේ වනවිට නීත්‍යානුකූලව විශේෂ වරප්‍රසාද 7 ක් හිමිවන බව වාර්තා වේ. ගිනි අවි පුහුණුව, පොලිස් ආරක්ෂාව සහ නිවසේ ආලෝකකරණය සඳහා ආලෝකය වැඩි...
10වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු හෙට (17) සිට ආරම්භ කෙරෙයි. පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පැවසුවේ ඒ් අනුව නවක මන්ත්‍රීවරුන්ට හෙට සිට ඔන්ලයින්...
2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ විජිත හේරත් මහතා මනාප ඡන්ද 716,715ක් ලබාගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ. එය මෙවර...
නිමාවූ මහ මැතිවරණයේ දී, ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ...
පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රතිඵල නිකුත් කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක 20කම බලය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ ජාතික ජනබලවේගය යි. එම ප්‍රතිඵලය අනූව 10 වෙනි පාර්ලිමේන්තුවේ...
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. ජාතික ජන බලවේගය 1 ටී.බී. සරත් – 105,1372 ජගත් වික්‍රමරත්න – 51,3913 සුනිල් රත්නසිරි – 51,0774 පත්මසිරි...
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 12ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 03ක් හිමිවිය. ජාතික ජන...
යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 03ක් හිමිව ඇත. ඊට අමතරව ඉලංකෙයි තමිල් අරුසු කච්චි මන්ත්‍රී ධුර 01ක්, අඛිල ඉලක්කෙයි...
මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 04ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී ධුරයක් හිමිවී තිබේ. ජාතික...
2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පළමු නිල දිස්ත්‍රික් ප්‍රතිථලය පිටව තිබේ. ඒ අනුව ඡන්ද 406,428 ක් ලබාගත් ජාතික ජනබලවේගය එහි මන්ත්‍රී ආසන 7ක් දිනාගෙන ඇති අතර සෙසු ආසන 2ක සමගි ජනබලවේගය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර බෙදී ගොස් තිබේ. සමස්ථ ප්‍රතිථලය පහත දැක්වේ.