රුපියල් කෝටියකට ආසන්න වටිනා විදේශීය මත්පැන් සහ සිගරට් තොගයක් ප්‍රවාහනයට සූදානම් වූ පුද්ගලයෙකු පිටකොටුව 3 වන හරස් වීදිය කේශර් වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය...
මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසා ඇත්තේ අත්පත්ත්‍රිකා බෙදාහැරීම,පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය,සැකකරුවන්...
එළැඹෙන 14වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 13වැනි බදාදා සිට පාසල් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබේ. එම දෙපාර්තමේන්තුව පවසන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලීමක් පරිදි...
ජනාධිපතිවරයා විසින් තල් සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් පත්කර ඇති විනයාගමූර්ති සහදේවන් නැමැත්තා දූෂිතයකු බව කියමින් තල් සංවර්ධන මණ්ඩලයේ යාපනය කාර්යාලයේ සේවක සේවිකාවෝ යාපනයේදී විරෝධතාවයක නිරත...
නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ එළඹෙන 18 වනදා දක්වා තවදුරටත්...
අම්පිටිය ගාල්තැන්න දේවාල පරිශ්‍රයේ පිහිටි වාහන අංගනයේ තිබී ව්‍යාජ අංක තහඩු සහිත තවත් මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයක් පොලිසිය ඊයේ (06) සොයාගෙන තිබේ. මෙම වාහන අංගනයේ මොන්ටේරෝ...
නොච්චියාගම ප්‍රදේශයේ පුද්ගලික සමාගමකින් කැබිලි බඩ ඉරිඟු ලබාගෙන රුපියල් පන්කෝටි විසිනව ලක්ෂයක මුදලක් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන ඇලෝසියස් අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට...
මාර්ගගත ක්‍රමය ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමේ ක්‍රමවේදය අද (06) සිට ක්‍රියාත්මකය. ඒ අනුව සඳහා www.immigration.gov.lk සබැඳිය ඔස්සේ පූර්ව ලියාපදිංචියක් සිදුකල යුතුය. එදින සිට ලියාපදිංචි වන අයදුම්කරුවන්ගේ, අයදුම්පත්...
විශේෂඥ වෛද්‍ය සාෆී ශාබ්දීන් සියලු චෝදනා වලින් නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ . 2019 ජනතිපතිවරණ සමයේදී මව්වරුන් 1,000ක් පමණ වඳභාවයට පත්කළ බවට ඔහුට එරෙහිව චෝදනා...
ඊයේ (නොවැම්බර් 05) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :