වහාම ක්‍රියාත්මක වන පරිදි පවුල් හා දේශපාලන සබඳතා මත පදනම්ව ඉකුත් රාජ්‍ය පාලන සමයන්හි පත් කළ රාජ්‍ය තාන්ත්‍රික කාර්යය මණ්ඩල සාමාජිකයන් 16 ක් නැවත කැඳවීමට රජය...
පස්වන විධායක ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබෙන ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණයෙහි අඩු කිරීමෙන් ඔහුගේ ජීවිතයට හානියක් සිදුවුවහොත් වසර 30 ක් පුරා පැවැති කුරිරු යුද්ධය...
අත්අඩංගුවට පත් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා නොවැම්බර් මස 07දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රත්වත්තේ මහතාව අද (31)...
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය වන ආකාරය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර තිබේ. ඔක්ටේන් 95 පෙට්‍රල් වල හා...
චීනයෙන් යුවාන් කෝටියක තවත් හදිසි මානූෂීය ආධාර තොගයක්න රජය ශ්‍රී ලංකාව වෙත තවත් හදිසි මානුෂීය සහනාධාර තොගයක් සැපයීමට තීරණය කර තිබේ. ඒ බව ශ්‍රී ලංකාවේ චීන...
”පරක්කු නෑ වෙනස් කරමු” යන තේමාව ඔස්සේ රනිල් වික්‍රමසිංහ මහතා පෙරටු කොටගෙන ගෑස් සිලින්ඩරේ පොදු මැතිවරණ ප්රචාරක වැඩසටහන ඊයේ (30) සිට ආරම්භ කර තිබේ. ඒ වෙනුවෙන්...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා නළු රන්ජන් රාමනායක සිදුකරනු ලබන්නේ ලයිකා මොබයිල් ආයතනයේ දේශපාලන ව්‍යාපෘතියක් බව එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රසන්න අධිකාරී මහතා කියයි. ඔහු මේ...
හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලී දිනය අදට (31) යෙදී තිබේ අයහපත හා අවිද්‍යාව නමැති අන්ධකාරය බැහැර කර ප්‍රඥාවේ පහන් දල්වා තම හදවතත්, නිවසත්, කෝවිලත් ආලෝකවත්...
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4:30 සිට දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරීවලින් ඉවත් වෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දැනුම්දෙයි. ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්...
මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) ඇප මත මුදා...