මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) ඇප මත මුදා...
ඊයේ (ඔක්තෝබර් 28) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
මහනුවර නගරය ඇතුලු ප්‍රදේශ කිහිපයකට අද (29) දහවල් 12 දක්වා ජල කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය පවසයි. නාගරික කොමසාරිස්වරිය සඳහන් කළේ...
කොළඹ වරායේදී රේගු භාරයට ගෙන ටෙන්ඩර් මගින් මෙම සතියේ විකිණීමට සූදානම් වන සීනි කන්ටේනර් හයක් හා කඩල කන්ටේනර් කීපයක් වරායේ ටෙන්ඩර්වලට අරක්ගත් පාතාල කල්ලි විසින් යළිත්...
උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර – මහව අතර කොටසේ දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ වේ. ඒ, මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන්...
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පෙරේදා (26) පැවති ‘එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ’ පක්ෂයේ මංගල මහා සමුළුවෙන් පසුව ඇති වූ උණුසුම් තත්ත්වය පිළිබද ඊයේ (27) එම පක්ෂය විසින් පැහැදිලි...
බ්‍රික්ස් සංවිධානයට පූර්ණ සාමාජිකයකු ලෙස සම්බන්ධවීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයැදුම් පත්‍රය එම සංවිධානය පිළිගෙන නැතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සන්ඩේ ටයිම්ස් වෙත පැවසූ...
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය අසළ ඊයේ (26) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර පොලිසිය මැදිහත්ව තත්ත්වය පාලනය කිරීමට සමත් විය. සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයෙහි මංගල සමුළුවට සහභාගී වූ පිරිසක් අතර මෙම උණුසුම් තත්ත්වය ඇති වූ බව පොලිසිය කියා සිටියේය. එම සමුළුව අවස්න්වීමෙන් පසුව ප්‍රවාහන බස් රථ සඳහා මුදල් ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව පොලීසිය පවසයි. සිද්ධියෙන් රැස්වීම සඳහා පැමිණි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ප්‍රවාහන පහසුකම් නොමැතිව පීඩාවට පත්ව ඇතැයි පැවසේ. පොලිසිය පසුව අදාළ සිසුන් පිරිස ගමනාන්ත වෙත යොමු කිරීම සඳහා පොලිසිය මැදිහත්ව අවශ්‍ය පියවර ගෙන තිබිණි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබේ. ඒ, සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,295ක් ලබාගනිමිනි. සිය ඡන්ද ප්‍රමාණයට මාලිමාව...
ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රාල ජාතිකයන්ට යම් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ සිදුවීමේ මහ මොළකරු කොළඹ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි ත්‍රස්ත බුද්ධි අංශ සඳහන්...