ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සාමාකාමීව සිදුවන බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතා පවසයි. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා මන්ත්‍රීවරුන් 28 දෙනෙකු තෝරා...
පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට දිනයක් හෝ දෙකක් පිටුපසට යාටමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වගන්තිය අනුව...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජනාධිපති කාර්යාලයේ දී දකුණු අප්‍රිකාවේ සහ නවසීලන්තයේ මහ කොමසාරිස්වරුන්, ඉරාන සහ මියන්මාර තානාපතිවරුන් මෙන්ම යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සමඟ...
මුම්බායි සිට කොළඹ දක්වා විස්තාරා UK 131 (A321 Neo) ගුවන් යානයේ බෝම්බ බියක් වාර්තා වුවද එයින් කිසිදු තර්ජනයක් නැතැයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කළමනාකාරිත්වය පවසයි....
ඕස්ට්‍රේලියාව විසින් බීච් ක්‍රාෆ්ට් කිං එයාර් 350 වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දී තිබේ. එය ඉදිරියේදී ගුවන් හමුදා අංක 03 සමුද්‍රීය බලඝනයට...
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති සැලසුමක් සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ විසින් දැනුම් දීමක් නිකුත් කර නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත...
පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණ තිබේ. ඔහු ඉන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස්...
මැද පෙරදිග යුද වාතාවරණය ආරම්භ වීමත් සමඟ 2024 ඔක්තෝබර් මාසය ආසන්නය වනවිට, ත්‍රස්තවාදී කණ්ඩායම් වලින් ශ්‍රි ලංකාවටත් යම් තර්ජනයක් ඇති විය හැකි බවට බුද්ධි අංශවලට ලද...
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (23) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ...
ශ්‍රී ලංකා හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර හිමිකාරිත්වය දරන අවන්හලේ ‘‘කකුළුවා’’ වෙළෙඳ ලකුණට සමාන වෙළෙඳ ලකුණ හා එම අවන්හලේ ප්‍රදර්ශිත සූපවේදී...