කලා2 years ago
3D ගජමෑන් රිදී තිරයේ; චමික, චානක හා ජෝන්ගේ හීනය සැබෑ වෙයි! (ඡායා)
මෙරට නිෂ්පාදිත ප්රථම ත්රිමාණ සජීවීකරණ (3D) චිත්රපටය වන ‘ගජමෑන්’ පසුගිය 20 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ආරම්භ කර තිබේ. හැත්තෑව දශකයේ ජනප්රිය කාටුන් චරිතයක්...