ඡායාරූප සටහන3 years ago
‘බෙයිජිං හි සේන් නදිය’ ලියංමා ඟඟ දිගේ පහලට (ඡායා/වීඩියෝ)
චාඕයං (Chaoyang) ප්‍රදේශයේ හි පිහිටි ලියංමා (Liangma) නදී තීරය, බෙයිජිං ජාත්‍යන්තර නගරයක් කරා කැන්දාගෙන යන ඉතා සුන්දර පෙදෙසකි. ලියංමා ගඟේ ඉතිහාසය මිං රාජවංශයේ යොංල’ (Yongle) යුගය...