ඔස්කාර් සම්මානයට පාත්‍ර වූ දකුණු කොරියාවේ පැරසයිට් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණපෙවූ රංගන ශිල්පී Lee Sun-kyun මහතාගේ මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මියයන විට 48 වියේ...
ආගම්වලට අපහාසයක් වන ආකාරයේ ප්‍රකාශයක් කරමින් ආගමික සංහිඳියාව පලුදු කරමින් ආගමික නොසන්සුන්තාවයක් ඇති කළේ යැයි කියන දේවගැති ජෙරම් කිස්ටෝපර් ප්‍රනන්දු පාස්ටර්වරයා ලබන මස 03 වැනිදා දක්වා...
ජාතික මට්ටමේ ක්‍රීඩා සංගම් දෙකක හා සම්මේලන තුනක ලියාපදිංචිය තාවකාලිව අත්හිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා නියම කර තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් දෙසැම්බර්...
ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki මහතා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ජපාන තානාපති කාර්යාලය නිවේදනය කළේ, ඒ මහතා ජනවාරි මස 11 සහ 12 යන...
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක වූ උදුලා දාබරේ මෙනවියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (28) සවස 5.00ට මත්තේගොඩ පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. මියයන විට ඇය...
ඉන්ධන හල්වල අවශ්‍යතරම් ඉන්ධන තොග පැවැතිය ද ඉන්ධන අලෙවිය අඩු වී ඇතැයි ඉන්ධන හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා කියයි. ඉන්ධන හල්වල ඉන්ධන අලෙවිය අඩුවීමත්...
මාතර බන්ධනාගාරයේ රැඳවියන්ට හා නිලධාරීන්ට මොළේ උණ රෝගයට ප්‍රතිශක්ති ජනක ඖෂධ ලබා දුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මේ වනවිට මාතර බන්ධනාගරයෙන් මොළේ උණ බවට සැකකෙරෙන රැඳවියන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති ජාත්‍යන්තර තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිඛිතව ලිඛිත දැනුම්දීමක් කර ඇතැයි වාර්තා...
කොවිඩ්-19 ව්‍යාප්තව පැවති කාලයේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට හා අරමුදල් රැස්කිරීම සඳහා භාවිතා කළ itukama.lk වෙබ් අඩවිය තව දුරටත් පවත්වා ගෙන නොයාමට ජනාධිපති කාර්යාලය තීරණය කර තිබේ. කොවිඩ්...
පාර්ලිමේන්තුවට විදුලි සබඳතා 12 ක් තිබෙන බවත්,පාර්ලිමේන්තු සංකීර්ණයට අදාළව ඉකුත් මැයි මාසයේ සිට ඔක්තෝබර් දක්වා වූ කාලය තුළදී විදුලි බිලේ එකතුව රුපියල් හත් කෝටි තිස් එක්...