රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර ටී. සොමිපාල මහතා සති දෙකක් තිස්සේ අතුරුදන් වීම සම්බන්ධව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පසුගිය 22 වැනිදා ප්‍රධාන කපුවාගේ මුණුපුරෙක්...
පාදුක්ක තුන්නාන වෙන්දේසි ඉඩමක් තුළදී වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයන් දෙදෙනකු ගේ මල සිරැරු සොයාගත් බව පාදුක්ක පොලිසිය පවසයි. කැබ් රථය තුළ සිටියදී කිසියම් පිරිසක් වෙඩි...
ආර්ථික වශයෙන් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සුළු පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීමට ශ්‍රී ලංකා රතුකුරුස සමාජය කටයුතු යොදා තිබේ. ඒ අනුව මෙම ක්ෂේත්රයෙහි ජීවනෝපායන්හි නිරත පවුල්...
වසර 1951 සිට මේ දක්වා චීනයේ බෙයිජිං අගනුවර අත්විඳි සීතලම දෙසැම්බර් මාසය මේ වසරේ උදාවී ඇත්තේ මේ වසරේ බව විදෙස් වාර්තා පවසයි. මෙම මාසයේදී බෙයිජිං අගනුවරේ...
ලක පරසිඳු මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් (Avenra Garden) හෝටලයේ මුළුතැන්ගෙය ඉතා අපිරිසිදුව පවත්වාගෙනයාම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එයට සීල් තැබීමත් සමඟ දේශපාලන ක්ෂේත්රයේ ගැටුමක් නිර්මාණය වී...
යුක්රේනයේ ඕතඩොක්ස් කිතුනුවක් රැසක් සිය ජීවිතයේ පළමුවරට දෙසැම්බර් 25 දින නත්තල සමරයි. මේ දක්වා යුක්රේනයද, රුසියාව මෙන් නත්තල සැමරුවේ ජනවාරි 07දාටය. ඒ, සාම්ප්‍රදායිකව ජුලියන් දින දර්ශනය අනුවයි. කෙසේවෙතත්, රුසියානු...
දකුණේ දේශපාලකයෙකුගේ සහය ඇතිව ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නඳුන් චින්තක හෙවත් “හරක් කටා” පොලිසියේ ඉහළම නිලධාරින්ගේ හිතවත්කම් පවත්වාගෙන ගොස් ඇති බව පොලිස්...
සාමයේ පණිවුඩය ලොවට ගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල අදට ( 25 ) යෙදී තිබේ. ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත කිතුනු භක්තිකයෝ නත්තල...
ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නත්තල වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 1,004 කට විශේෂ රාජ්‍ය සමාව ප්රදානය කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි බි. දිසානායක...
ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අද (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව අරුථයක් ගෙන දුන් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වන රෙක්ස් කොඩිප්පිලි...