වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් 50 දෙනාගෙන් 15 දෙනෙකු මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව...
වැට් සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 45කින් පාර්ලිමේන්තුවේදී අද (11) සම්මත විය. එහිදී එම වැට් සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100ක්...
ක්‍රීඩා අමත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් 5 දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට් තේරීම් කමිටුව නම්කර තිබේ. එහි සභාපති ලෙස හිටපු නායක උපුල් තරංග පත්කර ඇත. එහි අනෙක්...
සිසුන් 17දෙනකු සාමාන්‍ය පෙළට ඉදිරිපත් වී ඔවුන් සියලු දෙනාම විභාගය අසමත් පාසලක් කුරුණෑගල අධ්‍යාපන කලාපයේ ඇති බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියයි. එමෙන්ම...
වැට් බදු පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් අද (11) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඊට පක්ෂව ඡන්ද100 ක් ලැබුණ අතර, ඊට විරුද්ධව ඡන්ද 55 ක් ලැබුණි. මීට...
ඕස්ට්‍රේලියාවේ ‘බිඳවැටී ඇති’ ආගමන පද්ධතිය යළි ස්ථාපිත කිරීමේ අරමුණෙන් එරට කරා යන සංක්‍රමණිකයන් ප්‍රමාණය දෙවසරක කාලයක් තුළදී අඩකින් අඩු කිරීමට එරට රජය තීරණය කර ඇත. ඒ අනුව,...
උත්සව සමයත් සමග බිත්තර නිෂ්පාදකයන් සහ බිත්තර වෙළෙඳුන් විසින් බිත්තරයක මිල යළි රුපියල් 60 ක් දක්වා ඉහළ දමා තිබේ. නොවැම්බර් මස අග සතියේදී සුදු බිත්තරයක් රුපියල්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් දෙවන ණය වාරිකය ලබාගැනීම සම්බන්ධයෙන් එම අරමුදල සමග හෙට (12) තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව විදේශ කටයුතු ඇමැති, ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පැවසීය....
මේ මොහොතේ රටම කතාවෙන ඊයේ (10) ගණපූරණය නොමැති වීමෙන් විසඳුමකින් තොරව කල්තැබූ එකතු කළ අගය මත හෙවත් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) යළි පාර්ලිමේන්තුවට...