කිලිනොච්චිය කරච්චි භාරතීපුරම් ප්‍රදේශයේදී ඊයේ (07) සවස මාර්ගයක ඉදිකොට තිබූ පාලමක් කඩා වැටී දෙදෙනෙකු බරපතල තුවාල ලබා තවත් දෙදෙනෙකු සුලුතුවාල ලබා ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි....
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස හඳුනාගෙන ඇති නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සහ කුඩු සළිඳු තවත් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමිවී ඇත. ආරක්ෂක...
ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට අදාල නව විදුලි බිල ගැසට් කර ඇත. විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම හා වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් සමාගම් පිහිටුවීම මෙම පනත් කෙටුම්පත මඟින්...
ජනාධිපති මාධ්‍ය අංශය විසින් පවත්වනු ලබන “ස්ථාවර රටකට සැවොම එක මගකට“ මාධ්‍ය හමුව සඳහා සංචාරක හා ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු සහභාගි...
රුහුණු කතරගම මහා දේවාලයට පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් දරුවාගේ අපලයට පූජා කළ රත්රන් පවුම් 38ක් බරැති රත්රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව මහ දේවාලයේ...
ඔන්මැක්ස් ඩී.ටී. නමැති මෘදුකාංගය හරහා ආයෝජනය කර ප්රතිලාභ දෙන බව පවසා රුපියල් ලක්ෂ 17 කට අධික මුදලක් ගෙන වංචා කිරීමේ සිද්ධියක් සම්න්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව...
දින 07ක් වයසැති නිවුන් දරුවන් දෙදෙනෙකු මිලදී ගත් සැකකාරියන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.සැකකාරියන් අද (07) වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව හෙට (08) දින දක්වා එලෙස...
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් M/s Goa Shipyard Ltd විසින් ඉදිකරනු ලබන ටොන් 4,000ක පාවෙන තටාකයේ පදනම දැමීමේ උත්සවය ඊයේ (දෙසැම්බර් 06) දින ගෝවා හි ඩෙම්පෝ...
සීෂෙල්ස් රාජ්‍යයේ කර්මාන්ත කලාපයක සිදුවූ විශාල පිපිරීමකින් හා ගංවතුර තත්ත්වයක් හේතුවෙන් එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. විදෙස් මාධ්‍ය වල දැක්වෙන්නේ ගල් කොරි අයත්, ඉදිකිරීම් සමාගමක්...
කෝට්ටේ – තලවතුගොඩ මාර්ගයේ ඉදිකර ඇති කිඹුලාවල STREET FOOD අලෙවිසැල් ඉවත් මෙම මස 08 වැනිදා වනවිට ඉවත් කරගන්නා ලෙස එම වෙළැඳසැල්හිමියන් වෙත මාර්ග සංවර්ධන අධිකාරිය විසින්...