පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇත. උඩරට දෙමළ ජනතාව, ශ්‍රී ලාංකික ජන සමාජයට පූර්ණ වශයෙන් ඒකාබද්ධ...
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 04ක් සමඟ ඉන්දීය ධීවරයින් 21 දෙනෙකු ඊයේ (06) දින නාවික හමුදා භාරයට ගෙන ඇත. උතුරු...
යුක්රේන සටන් පෙරමුණේ භට කණ්ඩායම්වලට නායකත්වය දෙමින් යුක්රේන සන්නද්ධ හමුදා පළමුවන විශේෂ බළකායේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියදී රුසියානු ප්‍රහාර හමුවේ පසුගියදා(04) මියගිය කපිතාන් රනිෂ්...
‘‘අපේ ගෝලයන්ට ගහලා වද දුන්නොත් අපිත් වද දෙනවා’’ යැයි පවසමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ඩුබායි රටේ සිට දුරකථනයෙන් තර්ජන එල්ල වී ඇතැයි...
අමෙරිකානු යූ ටියුබර් කෙනෙකුට මාස 06ක සිර දඬුවමක් ලබා දීමට එරට අධිකරණය තීරණය කර තිබේ. අමෙරිකානු ජාතිකයෙකු වන ට්‍රෙවර් ජේකෝබ් අත්දැකීම් සහිත ගුවන් නියමුවෙක් මෙන්ම ශීත...
වසර 2023 වෙනුවෙන් ටයිම් සඟරාවේ වසරේ පුද්ගලයා ලෙස ජනප්‍රිය ගායිකා – ටේලර් ස්විෆ්ට් නම් කර තිබේ. මෙම ගෞරවය හිමිවන්නේ වසරක දී ගෝලීය මට්ටමෙන් වඩාත්ම බලපෑමක් ඇති කළ...
මෙරට ක්‍රීඩාංගණ දෙකක භූමි කාර්යමණ්ඩල වෙත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී පොරොන්දු වූ ඇමෙරිකානු ඩොලර් 50,000ක (රු. මිලියන 16ක් පමණ) වටිනා ත්‍යාග මුදල් බෙදාදීම ආරම්භ කළ...
අද (05) දිනයේදී කඩුගන්නාව, හේනාවල දිසා රෝහලේ බැම්මක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කළේ, පැරණි බැම්ම...
උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරින් පැවසුවේ උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන දෙක අතර...
මෙරට සිටින ජපන් තානාපති – මිසුකොෂි හිදෙඅකි මහතා විසින් අද (06) දිනයේදී ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වෙත වෛද්‍ය උපකරණ ප්‍රදානයක් සිදුකර තිබේ. ජපානය සහ ශ්‍රී ලංකාව...