ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු බලධාරීන්ගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවෙන් අනතුරුව සාධනීය ප්‍රතිචාර...
පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට ලබන පෙබරවාරි 27 වැනිදා පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) නියම කළේය. ඒ සමාජ මාධ්‍යයක පළ කරන ලද කරුණක්...
වැඩ බලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම කාදිනල් හිමිපාණන් පිළිකුලෙන් යුතු ව හෙළා දකින බව කතෝලික සභාව අවධාරණය කරයි....
පාර්ලිමේන්තු සංකීර්ණයේ පවතින වටිනා ගෘහ නිර්මාණ සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරීම සදහා වන මූලික සාකච්ඡාවක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27දා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ශ්‍රී...
පාසල් ළමුන්ට පොලිතීන් කැවූ සිද්ධියේ සැකකාර විදුහල්පතිවරයා ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විමලවීර මහතා අද (29) නියෝග කළේය. ගම්පොළ කලාප අධ්‍යාපන...
මහජන බැංකුවට හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවට නොගෙවා පැහැර හරින ලද ණය නැත්නම් අක්‍රිය ණය ප්‍රමාණය බිලියන 700ක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියයි....
ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් අත්දැකීම ලෙසින් සැලකෙන, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණ කේබල් කාර් ව්‍යාපෘතිය වෙනුවෙන් ගිවිසුමකට එළඹ ඇති බව ලංකා ආයෝජන මණ්ඩලය පවසයි. ඇම්බර් ඇඩ්වෙන්චර්...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ. නීතිඥ දිමිත්‍රී ෂීරාෂ් පෙට්රාජලි...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් (පිරිමි) කණ්ඩායමේ 2024 ක්‍රිකට් තරගාවලි කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිකුත් කර තිබේ. ඒ අනුව, ලබන වසරේ පළමු තරගාවලිය වන්නේ සිම්බාබ්වේ කණ්ඩායම...
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය 2023 නොවැම්බර් 28 වන දින ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර යටතේ වතුකර ප්‍රදේශවල නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඉතා වැදගත් ගිවිසුම් ද්විත්වයකට ඊයේ...