ජල ගාස්තු සඳහා සූත්‍රයක් සැකසීම පිළිබඳ සාකච්ඡා කරමින් ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, ‘ස්ථාවර...
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ඊයේ (27) දෙවැනි දිනයටත් ක්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට කැඳා පැය පහහමාරක කාලයක් ප්‍රකාශ ලබාගත් බව එම...
කාගිල්ස් බැංකුව, මූලික මහජන කොටස් නිකුතුවක් හරහා කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළෙහි මූලික අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ මෙතෙක් ලැයිස්තුගත කර...
විදේශගත ශ්‍රමිකයන් සදහා සුබසාධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් රාජ්‍ය නිලධාරීන් ඊට සහය නොදැක්වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. ඔහු ප්‍රකාශ...
වාරිමාර්ග අමාත්‍ය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ලෙස හරීන් ප්‍රනාන්දු මහතාත්, මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී...
මෙරටට පැමිණ සිටින සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍ය ෆයිසාල් එෆ්. අලිබ්‍රහීම් මහතා (Faisal F.Alibrahim) අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ඒ ආශ්රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදාළව චීනයේ SINOPEC සමාගමට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ බව X පණිවිඩයක්...
වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති – ෆ්‍රෙඩී ගමගේ මහතා හට අද (27) දිනයේදී නැගෙනහිර ටිමෝරයෙන් විශේෂ ගෞරව පදක්කමක් පිරිනමා තිබේ. නැගෙනහිර ටිමෝරයේ දිලි අගනුවරදී පැවැත්වුණු රාජ්‍ය...
අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පුරාවිද්‍යා...
චීන රජයේ ආධාර මත අඩු ආදායම්ලාභීන්, කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස 1,996ක් ඉදිකිරීමේ ගිවිසුමට අද (27) අත්සන් තබා ඇත. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නාගරික සංවර්ධන...