ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර තිබේ. මේ සතියේ කැබිනට් රැස්වීමට ගිය අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින්...
යම් යම් පුද්ගලයින් තමන්ගේ ආරක්ෂාව උදෙසා පෞද්ගලික ආරක්ෂකයින්ගේ සේවාව ලබා ගැනීම පිළිබඳව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමුවිය. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු...
වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (27) දිනයේ ජාතික විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරෙන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව පවසයි....
එළැඹෙන මහ මැතිවරණ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් පිරිසක් සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී අද (27) සාකච්ඡාවක් පවත්වන බව වාර්තා වේ. 2024 ජනවාරි...
එළැඹෙන උත්සව සමයේ අවශ්‍ය සහල් සැපයීම සඳහා සහල් තොගයක් ආනයනය කිරීමට වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මෙසේ රටින්...
ක්‍රිකට් ක්ෂේත්රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් තමන් අද (27) දිනයේදී පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව...
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව ලබන නොවැම්බර් 30 වැනිදා සිට දෙසැම්බර් 12 දක්වා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතව තිබේ. එහි ඉහළ පෙළේ රාජ්‍ය නායක සමුළුව දෙසැම්බර් 01...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නොමැති බවට ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා විසින් චෝදනා කළද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න...
ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගෙන නව දේශපාලන සන්ධානයක් සැකසීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය (CBK) පෙරමුණ ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ අනුව...