පසුගියදා නිමාවට පත්වූ ආසියානු ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහණය ලද සියලුම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11කට මෙන්ම මෙම ජයග්‍රහණ වලට දායක වූ පුහුණුකරුවන් දෙදෙනෙකුට මුදල් පරිත්‍යාග කිරීමේ උත්සවයක් ශ්‍රී...
නොරොච්චෝලේ තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීම හේතුවෙන් ජනන යන්ත්‍රය අද (17) රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමට සිදුව තිබේ....
මාලදිවයින් ජනාධිපති ආචර්ය මොහොමඩ් මුයිසු මහතාගේ දිවුරුම් දීමේ උත්සවය අද (17) මාලේ අගනුවරදී උත්කර්ෂවත්ව පැවැත්වුණු අතර, ඊට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වී...
2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව ඉහළම ලකුණු 198ක් ලබාගත් දරුවන් 05 දෙනෙකු සිටියි.ගම්පහ සුමේධයේ ශෙනුල් අක්මීමන, අනුරාධපුර සාන්ත ජෝශප් පිරිමි විද්‍යාලයේ ගම්පලගේ නවංග හංස...
එ.ජ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවට ලබාදීම පිණිස අළුතින් ඇ. ඩොලර් මිලියන 32.5ක මුදලක් සාගින්න අඩු කිරීම සඳහා සහ සාක්ෂරතාවය හා ප්‍රාථමික අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා වන...
අමාත්‍යාංශ ලේකම්වරයෙකු ඇතුළු නව පත්කිරීම් 06ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය. ඒ අනුව රාජ්‍ය...
මෙරට තුළ ධාවනය වන ත්‍රිරෝද රථ මිලියන 1.2 කට අධික සංඛ්‍යාවක් සඳහා පරිසර හිතකාමී හා සහනදායී විසඳුමක් හඳුන්වා දීමට “Lanka e-Mobility Solutions” (Private) Limited (LeMS) පියවර...
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා ඇති බව වාර්තා වේ. ඒ පසුගියදා තේරීම්...
කෝප් කමිටුව නැවත දැනුම් දෙන තුරු රැස් නොවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් කෝප්...
දේවගැති ජෙරම් ප්‍රනාන්දු විදේශගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස දක්වමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම නියෝගය...