ලබන මස සිට, ප්‍රමිති සහතිකය ලබා ගැනීම සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කුළුබඩු නිෂ්පාදකයන් සියලු දෙනා හට අනිවාර්ය බවට ජාතික කුළුබඩු සංස්ථාව පවසයි. මේ සම්බන්ධයෙන් සිංගප්පූරුවේ SGS ආයතනය,...
රංජිත් බණ්ඩාර මහතාගේ කෝප් කමිටු සභාපතිත්වයෙන් ක්‍රිකට් ආයතනයේ ප්රශ්නය සාකච්ඡා කිරීමට තමා සූදානම් නැතැයි කෝප් කමිටු සාමාජික දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. කෝප් කමිටු සභාපති රංජිත්...
ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත සහ රාජ්‍ය මන්ත්‍රී – ෂ’න් යීචින් මහත්මිය අනිද්දා (18) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. චීන...
වැල්ලම්පිටිය වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවි කළ කොන්ක්‍රීට් බැම්ම කඩා වැටීමෙන් පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබු සිසුවියක මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විම සඳහා කමිටුවක් පත් කර...
සුබසාධන ප්රතිලාභ පනතට අනුව එම පනතේ අරමුණු ක්‍රියාත්මක කිරීම සදහා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක සුබසාධක කොමසාරිස්වරුන් ලෙස පත් කිරිමට පියවර ගෙන තිබේ. මුදල් ආර්ථික ස්ථායීකරණ සහ...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) පැවැති ඉන්දු – නවසීලන්ත පළමු පූර්ව වටයේ තරගයට භාවිත කරන තණ තීරුව සම්බන්ධයෙන් කතා බහක් ඇතිව තිබේ. ඒ ඉන්දියාවේ ඉල්ලීම...
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ බාබර් අසාම් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව ඔහු පාකිස්තාන ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් වල නායකත්වයෙන්...
අභිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතා වෙනුවෙන් රක්ෂණ මුදල් ගෙවීම සතියක කාලයක් දක්වා අත්හිටුවන ලෙස දන්වමින් රක්ෂණ සමාගම් දෙකකට ලබාදී තිබු නියෝගය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා...
ඉන්දියාවේ නිෂ්පාදිත ජනප්‍රිය ක්ෂණික කෝපි නිෂ්පාදනයක් වන Rage Coffee ඊයේ (14) ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී. ඉතියෝපියාවෙන් සහ ඉන්දියාවෙන් නෙළාගත් කෝපි අස්වැනු නවීණ තාක්ෂණය භාවිතයෙන්...
අංක 40, යෝර්ක් වීදිය කොළඹ 01 යන ලිපිනයේ පිහිටි කාර්ගිල්ස් ඇග්රි ෆුඩ් සමාගම (CARGILLS AGRIFOODS LTD) විසින් නිෂ්පාදනය කර බොදාහරිනු ලබන ඇපල් යුෂ බෝතලයක් තත්ත්වයෙන් බාල...