පසුගිය සතිඅන්තයේදී බලංගොඩ ගවරන්හේන ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් අතුරුදන් වූ සිව්දෙනාගේ මළසිරුරු සොයාගෙන ඇතැයි වාර්තා වේ. මෙසේ අතුරුදහන් වී ඇත්තේ එකම පවුලේ සිව්දෙනෙකි. ආපදා කළමනාකරණ ඒකකය ශ්‍රී...
රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ...
නේපාලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි එරට තුළ ටික්ටොක් භාවිතය තහනම් කර තිබේ. එම සමාජ මාධ්‍ය ජාලයේ ඇති අන්තර්ගතය එරට සමාජීය සමගියට හානිකර බව පවසමින් නේපාල...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනු...
ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද (14) ඉවත්වුණි. මෙම නඩුවට...
දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවය හේතුවෙන් අද (14) දින බස්නාහිර, දකුණ, උතුරු, සහ වයඹ පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව...
ජාතික රූපවාහිනිය VAT බදු වශයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීමට ඇති රුපියල් මිලියන 750කට ආසන්න මුදලක් නොගෙවා මඟහරිමින් සිටින බව වාර්තා වේ. එම ආයතනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට අද (14) පස්වරු 2ට කැඳවා තිබේ. එහිදී විශේෂ වාර්තා 02ක් සහ මීට පෙර කෝප්...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරනු ලබන ඕනෑම සැකකරුවකු මහෙස්ත්‍රාත්වරයකුගේ අභිමතය පරිදි දීර්ඝ කාලයක් රඳවා තබාගැනීමට අවසර ලබාදීමට බලය පවරමින් හිටපු ජනාධිපති ගෝඨාභය...
රුපියල් ලක්ෂ 100ක අල්ලස් මුදලක් ලබාගැනීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් පතිරගේ මහතා ඇප මත මුදා හැරීමට...