ආගමික සීමා අතික්‍රමණය කරමින් පොදු මිනිසත් බව සහ සාමුහිකත්වය ආමන්ත්‍රණය කරන්නා වූද, ආත්මාර්ථය වෙනුවට පරාර්ථය ප්‍රකට කරන්නා වූද ඊදුල් ෆිතර් උත්සවය සමරන සමස්ත ශ්‍රී ලංකාවාසී සහ...
මෙරට මත්පැන් නිෂ්පාදනය මෙම වර්ෂයේ (2025) මුල් භාගයේ දී ඉකුත් වසර දෙකට සාපේක්ෂව (2023,2024) සියයට 22කින් ඉහළගොස් ඇති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති රජයේ මුදල් පිළිබඳ කාරක...
වසන්ත සමයේ උදාව සනිටුහන් කරමින් ලොව පුරා උද්‍යාන මේ වනවිට මලින් පිරී ගොස් තිබේ. ඒ අනුව වොෂින්ටන් නුවරත් චෙරි මලින් පිරී ගොස් ඇති අයුරු විදෙස් මාධ්‍ය...
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. හම්බන්තොට,අම්පාර සහ...
වැල්ලම්පිටිය වෙන්නවත්ත සිව්බල සේනා සංවිධානය විසින් ලොව විශාලතම හඳුන්කූර දැල්වීමේ “සිව්බල මහා සුවඳ දුම්පූජාව” මෙගොඩ කැලණියේ කිත්සිරි මෙවන් විහාරස්ථානයේ දී පසුගියදා ප්‍රදර්ශනය කෙරුණේ ය. බුදුන්වහන්සේගේ පාදස්පර්ශයෙන්...
නිවාසවල වහල මත සවි කර ඇති සූර්ය පැනලවලින් ජාතික විදුලිබල පද්ධතියට එකතු කරන විදුලිය සඳහා ගෙවන ආදායම් ගාස්තු (feed-in tariffs) අඩු කිරීමට රජය කර ඇති යෝජනාව...
මාධ්‍යවේදී චන්ද්‍රසේන මාරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා “මවුරට” පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස කටයුතු කරමින් සිටියේය. ඒ මහතා ලක්බිම පුවත්පත ඇතුළුව පුවත්පත් රැසක...
අද (31) අලුයම අම්බලන්තොට පොලිස් වසමේ කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇතැයි වාර්තා වේ. වෙඩි වැදීමෙන් එම පුද්ගලයා...
ඉස්ලාම් බැතිමතුන් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට යෙදී තිබේ. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ ඊයේ දින (30) දිස් වූ බැවින් අද (31)...
පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින් සිදු කෙරෙන බවත්, එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක...