2024 මූල්‍ය වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ (CoPF) අනුමතිය ඊයේ (09) හිමි වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...
අවුරුදු 18 ට වැඩි පිරිමි ජනගහනයෙන් සියයට 35ක් මද්‍යසාර භාවිතා කරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මද්‍යසාර පරිභෝජනය ලීටර් 4.3ක්...
ලෝකයේ පතරංගම නත්තල් ගස හදා ගිනස් ලෝක වාර්තාවක් වෙත ළඟා වෙමින් සිටි අර්ජුන රණතුංග වඩා ජනප්‍රිය චරිතයක් වූයේ 1996 වසරේ සීමිත ඕවර ලෝක ක්‍රිකට් කුසලානය හිමිකරගත්...
ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්රයේ ආරක්ෂිත ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකුව විසින් මෙරටට ඩොලර් මිලියන 150ක් අනුමත කර තිබේ. ලෝක බැංකුවේ විධායක මණ්ඩලය එම අනුමැතිය...
මෙවර සිරිපා වන්දනා සමය දෙසැම්බර් 26දාට යෙදෙන උඳුවප් පුර පසලොස්වක පොහෝ දිනයෙන් ආරම්භ වන බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යායේ කුලපති සබරගමු දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය...
බන්ධනාගාර රැඳවුවන් සතු කලා කුසලතා ඔප් නැංවෙන ‘ලලිත සිරසර-2’ විවිධ ප්‍රසංගය අද (10) පස්වරු 6.45 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ. මෙම ප්‍රසංගය බන්ධනාගාර දෙපාර්තමේන්තුව...
දැඩි ලෙස ආරක්ෂිත ක්ෂිරපායි සතකු වන ගෝනකු උගුලක් භාවිතා කර මැරීම හා මස් වෙළඳාම් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු පුද්ගලයෙකුට වැල්ලවාය අධිකරණය විසින් රු....
උතුරු ගාසා තීරයේ සිවිල් දෛනිකව පැය 4ක කාලයකට ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය කටයුතු කරනු ඇතැයි අමෙරිකානු ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප්‍රකාශක – ජෝන් කර්බි පවසයි. මේ සම්බන්ධයෙන් X...
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කළ රුපියල් 275ක උපරිම සිල්ලර මිලට සීනි ආනයනය කිරීමෙන් රුපියල් 40ක පාඩුවක් සිදුවන බව සීනි ආනයනකරුවන් පවසයි. වෙළඳ අමාත්‍ය...
නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට තැත් කල මත්පෙති තොගයක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටිය මුහුදු ප්‍රදේශයේ දී ඊයේ (09) දින නාවික හමුදා භාරයට ගෙන ඇත. ශ්‍රී ලංකා නාවික...