ශ්‍රී ලංකාව තුළ ෆින්ටෙක් විසඳුම් ලබා දෙන ප්‍රමුඛතම සමාගමක් වන එපික් ලංකා සමාගම විසින් සිය 25වන සංවත්සරය පසු ගිය දා සමරනු ලැබීය. මෙරට මූල්‍ය තාක්ෂණ ක්ෂේත්රය...
දිවයිනේ බොහෝ පළාත්වලට අද (10) පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව නිවේදනය කර ඇත. බස්නාහිර,...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග අද (10) දිවයිනට පැමිණි ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තරග පරාජයට හේතුව සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කළේය. ඔහු එහිදී සඳහන් කළේ...
ක්‍රිකට් අතුරු පාලක කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අභියාචනාධිකරණයෙන් ලබා ගත් අතුරු තහනම් නියෝගයට එරෙහිව නීතිපතිවරයා අද දිනයේ විරෝධතා ගොනු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි. එහි...
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතා මිය යෑමට පෙර නීතිඥවරුන් පිරිසක් විසින් නිවාස අඩස්සියේ තබාගෙන සිටි බවට ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ...
ඇපල් සම නිර්මාතෘ ස්ටීව් වොස්නියැක් මෙක්සිකෝවේ රෝහලකට ඇතුළත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. වොස්නියැක් මහතාව හදිසියේ රෝහල්ගත කිරිමට හේතුව මේ දක්වා නිල වශයෙන් හෙළිදරව් කර...
පවතින ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට අදාළව පත් කළ විශේෂඥ අධ්‍යයන කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජගත් ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා ජනාධිපති රනිල්...
අද (09) කොළඹදී පැවැත්වුණු සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසු විරෝධතා පාගමන අතරතුරදී සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මරදාන පොලීසිය අසල සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා ගමන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනුණි. දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය...
ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුවී ඇති අතිශය දුර්ලභ හා විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් හමුවී ඇති බවට පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කරයි. මෙම...