පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පක්ෂයෙන් නෙරපා හැරීමට රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර තිබේ. “පාර්ලිමේන්තු මන්ත්‍රී අලි...
ඊයේ (2023-11-06) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් එහි කටයුතු මෙහෙය වීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත් කිරීම සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින්...
බංග්ලාදේශ තරඟයේදී තමා පන්දුවට මුහුණදීම ආරම්භ කිරීමට ලැබෙන උපරිම කාල සීමාවට තත්පර 05කට පෙර සීමා ඉරට පැමිණ සිටි බව තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකදී ඇන්ජලෝ මැතිව්ස්...
ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකුවන හීනටියන මහේෂ් ප්‍රධාන ගෝලයා මීගමුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ටී 56 ගිනි අවියක් සහ...
මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් හෙට (08) සිට ඩෙංගු මර්දන රාජකාරිවලින් ඉවත් වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් මඟින් දැනුම් දී ඇත. පසුගිය16 වනිදා...
අභියෝගයට ලක්කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. මෙම පනත් කෙටුම්පත...
ඔක්තෝබර් 07දා සිට මේ දක්වා සටන් ඇවිලුනු ගාසා තීරයෙන් මේ වන විට වාර්තා වන මරණ ගණන 10,000 ඉක්මවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එම කාලය...
ගෘහ පාලිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයිට දින 28ක පුහුණුව අනිවාර්ය කර ඇතත් ඇතැම් ජාවාරම්කාර ඒජන්සි එම පුහුණුව මඟ හැර ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමට උත්සාහ...
කොළඹ වරාය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් හතළිස්දහසක් රැගෙන ආ Fos Power නමැති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඉන්ධන සාම්පල පරීක්ෂාවේදී නියමිත තත්ත්වයේ නොමැති බව රසායනාගාර පරීක්ෂණ වාර්තා දෙකකින්...