ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධ මෙරටට ගෙන්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ...
ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 60 හැවිරිදි වියේ පසුවිය. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී...
2024 නව පළමු පාසල් වාරය පෙබරවාරි 19දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පසුගිය 01දා ඇරඹුනු මේ වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22න්...
ශ්‍රී ලංකා මහජන උපයෝගී කොමිසන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජන සිදුකර කප්පම් ලබාගැනීමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දුරකථනයෙන් මරණ...
ගොවීන්ට මහ කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා රජයෙන් දෙන මුදලේ පළමු කොටස වන රුපියල් කෝටි 100ක මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල ගිණුම්...
බණ්ඩි පොහොර (MoP) මිල තවත් සියයට 50කින් අඩු කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා...
වායු දූෂණය තවදුරටත් අයහපත් වීම හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටි ප්‍රාථමික ශ්‍රේණි වල පාසැල් ලබන 10දා දක්වා වසාදැමීමට තීරණය කර ඇති බව නවදිල්ලියේ අධ්‍යාපන ඇමතිනිය වන...
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පසුගියදා ඇති වු සිද්ධිය පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කළ කමිටුව අද (06)...
කොළඹ, විහාරමහා දේවි උද්‍යානයේ භාරකාරිත්වය කොළඹ මහ නගර සභාවට (CMC) පැවරීමට අනුමැතිය හිමිවී තිබේ. ඒ, කොළඹ මහා නගර සභාව කල ඉල්ලීමකට අනුවයි. විහාරමහාදේවි උද්‍යානයේ භාරකාරිත්වය මීට...
නොවැම්බර් මාසයේදී ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ නොදැමීමට තීරණය කළ බව LAUGFS ගෑස් සමාගම පවසයි. එම ආයතනයේ සමූහ විධායක නිලධාරී, ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා සඳහන්...